හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ අයට සිදුවූ දේ

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ අයට සිදුවූ දේ

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළ 141ක් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර සිටිනවා

Share This