හරීන් ගෙන් , රනිල්ට ලිපියක්

හරීන් ගෙන් , රනිල්ට ලිපියක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් කරුණු 7ක් සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම භාරදූර අභියෝගය ජය ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා සහ දැනට පත් වූ කැබිනට් අමාත්‍යවරු මෙන්ම ඉදිරියේම වගකීම් ලබා දීමට බලාපොරොත්තු වන අයටද විශ්වාසය දින ගැනීම සඳහා එම කරුණු සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවයි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.


https://fb.watch/d3dCNlB9Su/

Share This