හරීන්ගේ සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

හරීන්ගේ සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ මනූෂ නානායක්කාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා

හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේත් අද (20) දිවුරුම් දෙනු ලැබුවා.

Share This