සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි 3කට සයිබර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි 3කට සයිබර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිවලට මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක මහතා ප්‍රකාශ කළා.

අද උදෑසන මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ අංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම්දුන් බවත් ඒ මහතා ප්‍රකාශ කළා .

Share This