සුපිරි ධාවන ශූරයාට තවත් ජයක්

සුපිරි ධාවන ශූරයාට තවත් ජයක්

ඉතාලියේ පැවැත්වෙන Savona International Meeting මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද (24) පස්වරුවේ සමත් වුණා.

ඔහු එම ජය වාර්තා කළේ තත්ත්පර 10.04 කින් තරගය නිම කරමින්

Share This