සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් 5ටම  ඇප

සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් 5ටම ඇප

සුදුලූනු වංචාවට අදාළව අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගත් සතොස ආයතනයේ නිලධාරීන් හතර දෙනාට සහ එම සුදුලූනු මිලදී ගත් ව්‍යාපාරිකයාට ඇප ලබා දී තිබෙනවා.

ඊට අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳ වූ අතර එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

 

Share This