සිමෙන්ති මිලත් ඉහළට

සිමෙන්ති මිලත් ඉහළට

ආනයනික කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති බෑගයක මිල රුපියල් 400- 500 අතර මිලකින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,750ත් – 2,850ත් අතර වනවා.

Share This