සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළට

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළට

සිමෙන්ති කිලෝ 50ක කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සිමෙන්ති සමාගම් සඳහන් කරනවා.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවති අතර මිල වැඩි කිරීමත් සමග  නව මිල රුපියල් 1,098 ක් දක්වා ඉහළ යනු ඇති.

Share This