සාවද්‍ය තොරතුරක් ගැන ජපාන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

සාවද්‍ය තොරතුරක් ගැන ජපාන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජපානයේ ස්ථාවරය පිළිබඳව ඇතැම් මාධ්‍ය විසින් ගෙන ගිය සාවද්‍ය හා නොමඟ යවන සුළු ලිපි අඩංගු තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්.

Share This