ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් අද ලංකාවට

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් අද ලංකාවට

රුසියාවෙන් ලබාගෙන ඇති ‘ස්පුට්නික්’ එන්නත් මාත්‍රා 65,000ක් අද (11දා) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත ගොතටුව ප්‍රදේශයේ ජනතාව වෙත දෙවැනි මාත්‍රාව වශයෙන් 15 වැනිදා සිට ලබා දීමට නියමිතයි.

Share This