ස්පාඤ්ඤය සහ ජපානය ජය ගනී

ස්පාඤ්ඤය සහ ජපානය ජය ගනී

පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග දෙකකින් ජය ගැනීමට ස්පාඤ්ඤය සහ ජපානය සමත් වුණා.

ස්පාඤ්ඤය ගෝල 7- 0ක් ලෙස කොස්ටරිකා කණ්ඩායම පරාජය කළ අතර ජපානය හමුවේ 2-1ක් ලෙස පරාජයට පත් වූයේ ජර්මානු කණ්ඩායමයි.

Share This