සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි

සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි

අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද අද ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

Share This