සල්මන් ඛාන් සමග ‘යොහානි’ මැණිකේ මගේ හිතේ ගැයූ අයුරු (VIDEO )

සල්මන් ඛාන් සමග ‘යොහානි’ මැණිකේ මගේ හිතේ ගැයූ අයුරු (VIDEO )

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවම ජයගත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ගයන ගීතය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මෙම ගීතය ඊයේ (8) පටිගත කර ඇති අතර වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

Share This