සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද ලබා ගත හැකි ස්ථාන

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද ලබා ගත හැකි ස්ථාන

මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන පහකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද (05) දිනයේ ලබා දෙනු ලබනවා

ඒ අනුව කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශීක්ෂණ රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝහල, අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී මෙම එන්නත අද (05) ලබා ගත හැකියි

Share This