සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව දීමට පියවර

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව දීමට පියවර

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා වහා නීතිමය තත්ත්වය සැකසීමට පියවර ගන්නා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ලැබී ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙන්නේ

ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී

Share This