සමගි විහිඳුම් බළගණයේ කාර්යාලය විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි (වීඩියෝ)

සමගි විහිඳුම් බළගණයේ කාර්යාලය විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි (වීඩියෝ)

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු සමගි විහිඳුම් බළගණයේ කාර්යාලය විපක‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත වුණා.

මෙහිදී විපක‍ෂ නායකවරයා සඳහන් කළේ මේ වනවිට රට වැටී ඇති ආර්ථීක හා දේශපාලන අර්බුදවලින් ගොඩ ගැනීමට මෙම සමගි විහිඳුම් බළගණයට හැකිවන බවයි.

 

 

Share This