සතොස භාණ්ඩ වර්ග 06ක මිල අඩු කරයි

සතොස භාණ්ඩ වර්ග 06ක මිල අඩු කරයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (26) සිට දිවයින පුරා පිහිටි සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අදාළ භාණ්ඩ ලබාගත හැකියි

එම නිවේදනය පහතින්

Share This