ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කේ.එම්.එම්.සිරිවර්ධන මහතාවද ජනාධිපති වරයා විසින් පත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 

Share This