ශ්‍රී ලංකා මහ බැංකුවේ’නව අධිපති ලෙස’ පත්වීම ලබමින්  (PHOTO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ’නව අධිපති ලෙස’ පත්වීම ලබමින් (PHOTO)

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තා.

ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ 16වන අධිපතිවරයායි.

 

 

 

Share This