ශ්‍රී ලංකා පිල ‘ලබන මාසයේ ‘කැන්ගරු දේශයට

ශ්‍රී ලංකා පිල ‘ලබන මාසයේ ‘කැන්ගරු දේශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරග 5ක් එහිදී පැවැත්වීමට නියමිත අතර සම්පුර්ණ තරග කාලසටහන පහතින් දැක්වෙනවා.

 

Share This