ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 පළමු තරගය එළඹෙන 23 වැනිදා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 පළමු තරගය එළඹෙන 23 වැනිදා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස පළමු තරගය එළඹෙන 23 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා එංගලන්ත විස්සයි විස්ස සංචිතයට එංගලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වෝක්ස් 2015 වසරෙන් පසු ප්‍රථම වරට මෙවර එක්වනවා.

එමෙන්ම, වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී සහ දඟ පන්දු යවන ක්‍රීඩක ලියම් ඩෝසන් වසර 03 කට පසු එංගලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වනවා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ කුසල් ජනිත් පෙරේරායි

Share This