ශ්‍රී ලංකාව අද තරග බිමේ

ශ්‍රී ලංකාව අද තරග බිමේ

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

නැමීබියාවට එරෙහිව එම තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේදී.

Share This