ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම් පත් කෙරේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම් පත් කෙරේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම්වරයා ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතා තේරී පත්වී තිබෙනවා.

අද (25) පැවති එම සංගමයේ මහ සභා රැස්වීමේදීයි ඔහුව තෝරා පත් කර තිබෙන්නේ

 

Share This