ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය හෙට

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (25) ඕක්ලන්ඩ් හිදී ආරම්භ වනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දසුන් ශානකයි.

Share This