ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 342ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 164ක් ලබාගත් අතර නවසීලන්තය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 580ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට නවසීලන්තය පළමු ඉනිමේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 74ක් පසුපසින් සිටිනවා.

Share This