ශ්‍රී ලංකාවට එරෙහි පාපන්දු තහනමකට රටවල් 197ක සහාය

ශ්‍රී ලංකාවට එරෙහි පාපන්දු තහනමකට රටවල් 197ක සහාය

රුවන්ඩාවේ දී පැවති ලෝක පාපන්දු සම්මේලනයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද විමසීමක් සිදුකර තිබෙනවා.

එහිදී රටවල් 197ක් ශ්‍රී ලංකාවට තරග තහනමක් පැනවීමට සහාය පළ කර ඇති බව වාර්තා වනවා.

Share This