වෙඩි තැබීමේ රැල්ලට තවත් ජිවිතයක් බිලිවෙයි – වයස අවරුදු 2ක දරුවෙකුත් තුවාල ලබයි

වෙඩි තැබීමේ රැල්ලට තවත් ජිවිතයක් බිලිවෙයි – වයස අවරුදු 2ක දරුවෙකුත් තුවාල ලබයි

පෑලියගොඩ, දුම්රියපොළ පාර , පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ තවත් කාන්තාවක් ඉන් තුවාල ලබා ඇති බවයි.

මියගිය පුද්ගලයා 32 හැවිරිදි, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය කියා සිටියා.

 

 

Share This