වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ‘අද’ මතුව ඇති තත්ත්වය මෙන්න (VIDEO )

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ‘අද’ මතුව ඇති තත්ත්වය මෙන්න (VIDEO )

අද (15) දිනයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් සොයා බැලීමක් සිදු කළා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ගෙනා වාර්තාව පහතින් දැක්වෙන අතර වැඩිදුර තොරතුරු එම වීඩියෝවෙන් දැනගත හැකියි.

Share This