විස්සයි විස්ස ලෝක කුසලානයේ ‘ සුදුසුකම් ලැබීමේ තරග’ අදින් ඇරඹේ

විස්සයි විස්ස ලෝක කුසලානයේ ‘ සුදුසුකම් ලැබීමේ තරග’ අදින් ඇරඹේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (17) ආරම්භ වන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියත් සමගයි.

සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම සඳහා වූ තරග දෙකක් අද පැවැත්වෙන අතර එහි පළමු තරගයේදී ඕමානය සහ පැපුවා නිව්ගිනියාව ද දෙවන තරගයේදී බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය ද තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නැමීබියාව සමග හෙට (18) පැවැත්වීමට නියමිතයි.

 

Share This