විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය හෙට සිට

විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය හෙට සිට

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය හෙට (26) ආරම්භවීමට නියමිතයි.

එම කටයුතු දෙසැම්බර් 05 දක්වා සිදු කිරීමට නියමිත බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කලේ.

Share This