විවිධ චෝදනා එල්ල වන සමයක ‘පොලිස් නිිලධාරීන් දෙදෙනෙකුගේ’ මිනිස්කම පිළිඹිඹුවන වීඩියෝව

විවිධ චෝදනා එල්ල වන සමයක ‘පොලිස් නිිලධාරීන් දෙදෙනෙකුගේ’ මිනිස්කම පිළිඹිඹුවන වීඩියෝව

පොලිසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන සමයක පොලිස් නිිලධාරීන් දෙදෙනෙකුගේ මිනිස්කම පිළිඹිඹුවන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.

ඔවුන් සිදුකළ එම ක්‍රියාවෙන් කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවුණේ එම දරුවා කඩිනමින් රෝහල් ගත කිරීමට හැකිවීම නිසයි.

මෙම උදාර ක්‍රියාව කර තිබුණේ පොළොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනක්.

ඒ පිළිබඳව පහතින් තොරතුරු දැනගත හැකියි.

Share This