විවාහ උත්සව තුනක ‘මනාල මනාලියන්ට’ කොවිඩ්

විවාහ උත්සව තුනක ‘මනාල මනාලියන්ට’ කොවිඩ්

ගෝනවල, කඩවත, හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29දා පැවැති විවාහ උත්සව තුනකින් කොවිඩ් ආසාදිතයන් 35ක් වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ විවාහ උත්සවවල මනාල මනාලියන්ද ආසාදිතයන් අතර සිටින බවයි.

Share This