විදුහල්පති, ගුරු උපදේශක, ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් වෙයි

විදුහල්පති, ගුරු උපදේශක, ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් වෙයි

විදුහල්පති, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මස 30 වනදා සිට එය ක්‍රියාත්මක වන අතර එදින සිට මෙම සේවාවන් 03 සංවෘත සේවාවන් 03ක් බවට පත්වනු ඇති.

එම ගැසට් නිවේදනය පහතින්..

Share This