විදුලි සැපයුම නැවතුණේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා ?

විදුලි සැපයුම නැවතුණේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා ?

විදුලිය සැපයුමට බාධා එල්ලවීමට හේතුව වී තිබෙන්නේ විදුලිබල වෘත්තීය සමිතිවල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මේ නිසා අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී යම් කිසි ආකාරයකින් ප්‍රමාදයන් සිදු කරන බව පෙනෙන්නට තිබෙන බවයි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ

කෙසේ වෙතත්, විදුලි සැපයුම ප්‍රදේශ කිහිපයක දැනටමත් යථා තත්ත්වයට පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Share This