විදුලි බල මණ්ඩල වර්ජනය තාවකාලිකව නවතී(VIDEO)

විදුලි බල මණ්ඩල වර්ජනය තාවකාලිකව නවතී(VIDEO)

තම වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කරුණු අනාවරණය කළා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන පහතින් සජීවීව නැරඹිය හැකියි.

Share This