විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක්

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක්

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා වන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි කැබිනට් තීරණයන් හි සඳහන් වන්නේ

අදාළ යෝජනාව පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් දැක්වෙනවා.

Share This