වැඩි කළ බස් ගාස්තු ‘අද සිට’ ක්‍රියාත්මක වන අයුරු

වැඩි කළ බස් ගාස්තු ‘අද සිට’ ක්‍රියාත්මක වන අයුරු

ඉහළ නැංවූ බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මකයි.

17%කින් ගාස්තු වැඩි කර ඇති අතර අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනවා.

 

Share This