වැටුප මත බදු අය කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

වැටුප මත බදු අය කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කළ බවයි.

Share This