වසර 16කට පෙර මියගිය දරුවන් සිහි කළ ඥාතීන්

වසර 16කට පෙර මියගිය දරුවන් සිහි කළ ඥාතීන්

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61 දෙනෙකු මිය ගොස් අදට(14) වසර 16ක්.

එය සිදු වූයේ 2006 අගෝස්තු 14 වනදා යි.

එම ස්ථානයට අද දිනයේ පැමිණි මිය ගිය සිසුවියන් සහ සේවකයන් ඥාතීන් පහන් දල්වා ඔවුන් සිහිපත් කිරීම සිදුකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ඊට සාධාරණයක් ඉටු විය යුතු බවටයි.

 

ඡායාරූප – ශන්මුගම් තවසීලන්

Share This