වව්නියාවේ සිදුවූ රිය අනතුරකින් 15කට තුවාල

වව්නියාවේ සිදුවූ රිය අනතුරකින් 15කට තුවාල

අද (24) උදෑසන වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම රිය අනතුරෙන් 15 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This