වරාය අධිකාරියට අලුත් සභාපතිවරයෙක් ? – දයා රත්නායක අමාත්‍යංශ ලේකම් තනතුරකට

වරාය අධිකාරියට අලුත් සභාපතිවරයෙක් ? – දයා රත්නායක අමාත්‍යංශ ලේකම් තනතුරකට

වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිහාල් කැප්පෙටිපොළ මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

මීට පෙර එම තනතුර දරනු ලැබුවේ දයා රත්නායක මහතායි.

විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This