වයස අවුරුදු 18-19ත් අතර ළමුන්ට ‘හෙට දිනයේ එන්නත් ලබාදෙන’ පාසැල් ලැයිස්තුව

වයස අවුරුදු 18-19ත් අතර ළමුන්ට ‘හෙට දිනයේ එන්නත් ලබාදෙන’ පාසැල් ලැයිස්තුව

වයස අවුරුදු 18-19 අතර ළමුන්ට එන්නත් කිරීම හෙට (15) සිදු කෙරෙන පාසැල් පිළිබඳව කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී .එම් සිල්වා මහතා දැනුවත් කිරීමක් සිදු කළා .

ඒ අනුව කොළඹ තෝරාගත් පාසැල් 4කදී එන්නත් කිරීම පෙරවරු 8.30 සිට ආරම්භ කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

කොළඹ විශාඛා විද්‍යාලය,සාන්ත බෙනඩික්ට් විදුහල,තර්ස්ටන් විදුහල සහ විවේකානන්ද විද්‍යාලයේදී මෙම එන්නත්කරණය ආරම්භ කරනු ලබනවා

Share This