වනිදු හසරංග සමග පැතුම් නිස්සංකගෙන් සුපිරි සබඳතාවක් – අයර්ලන්ත තරගයේ ජයත් ශ්‍රී ලංකාවට(PHOTOS)

වනිදු හසරංග සමග පැතුම් නිස්සංකගෙන් සුපිරි සබඳතාවක් – අයර්ලන්ත තරගයේ ජයත් ශ්‍රී ලංකාවට(PHOTOS)

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර වනිදු හසරංග පන්දු 47ක දී ලකුණු 71ක් ලබා ගත්තා. එම ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත්

පැතුම් නිස්සංක ද ලකුණු ගණන 61ක් ලබා ගනිමින් වනිදු හසරංග සමග හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 123ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 18.3කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 101ක් පමණයි.

 

Share This