වගා හානී කරන බව කියා දඬු ලේනා සමග තරහ වී – දිවියා ජාතික සත්ත්වයා කරන්න අමරවීර සැරසෙයි

වගා හානී කරන බව කියා දඬු ලේනා සමග තරහ වී – දිවියා ජාතික සත්ත්වයා කරන්න අමරවීර සැරසෙයි

දඬු ලේනා ඉවත් කර ජාතික සත්ත්වයා ලෙස වෙනත් සතෙකු නම් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊට එක් හේතුවක් ලෙස අමත්‍යවරයා පෙන්වා දෙන්නේ දඬු ලේනා විසින් වගාවලට හානී සිදු කිරීමයි.

ඒ අනුව දිවියා වැනි සතෙකු මෙරට ජාතික සත්වයා ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Share This