ලෝක කුසලාන පාපන්දු තරග තුනක් අද

ලෝක කුසලාන පාපන්දු තරග තුනක් අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග තුනක් අද (28) පැවැත්වීමට නියමිතයි.

කැමරන් සහ සර්බියාව අතරත් දකුණු කොරියාව සහ ඝානාව අතරත් බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතරත් මෙම තරග පැවැත්වෙනවා.

Share This