ලියුම ආවා – හරි වැරදි බලලා හෙට කියන්නම් – කතානායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකාවේ සිංගප්පුරු තානාපති කාර්යාලය හරහා මේ වනවිට එවා ඇති බව කතානායක කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ එහි නිරවද්‍යතාවය පිළිබඳ නැවත පරික්ෂා කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බවයි. එසේම නිල නිවේදනය හෙට(15) දිනය ඇතුලත නිල වශයෙන් ප්‍රකාශ කරන බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා … Continue reading ලියුම ආවා – හරි වැරදි බලලා හෙට කියන්නම් – කතානායක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed