ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වය අද කෝප් කමිටුව හමුවට

ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වය අද කෝප් කමිටුව හමුවට

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා.

අද (20) උදෑසන 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ලෙස අදාළ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

ගෑස් හිඟය සහ ඊට අදාළ විසදුම් මෙන්ම ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිතවයි.

Share This