ලිට්රෝ ගෑස් මෙරටට එන දවස

ලිට්රෝ ගෑස් මෙරටට එන දවස

ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

ලිට්රෝ සමාගම මේ වන විට මාසකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කර නැහැ.

Share This