ලාෆ්  ගෑස්  මිල ඉහළට

ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල  ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව මිල ගනන් මෙසේයි.

12.5Kg සිලින්ඩරය – රු 2840/=
5Kg සිලින්ඩරය – රු 1136/=

Share This