ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් සිලින්ඩර් බෙදා හැරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ සැලකිය යුතු ගෑස් තොග ප්‍රමාණයක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බවයි

එමෙන්ම දිස්ත්‍රික්කවලට අදාළව මිල ගණන්ද එහි සඳහන් කර තිබෙනවා

මේ වනවිටත් පවතින ගෑස් සිලින්ඩර් ලබා ගැනීමේ පෝලිම් හැකි ඉක්මනින් නිමා කිරීමට ක්‍රියා කරන බවද ලාෆ්ස් ගෑස් සමාගම එම නිවේදනය මගින් දැනුම් දෙනවා

Share This